අද ඩොලරය!

0
304

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22, කොළඹ (LNW):අද (22) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.00ක් ලෙස ඉහළ ගොස් ඇති අතර සහ විකුණුම් මිල රු. 306.45 ක් ලෙස පහළ ගොස් ඇති බව සඳහන් වේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක අද (22) විනිමය අනුපාතික සටහන් වී තිබුණේ මෙසේය.

මහජන බැංකුව – රු. 296.60 – රු. 306.64

කොමර්ෂල් බැංකුවේ – රු. 295.70 – රු. 305.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.50 – රු. 305.50

සෙලාන් බැංකුව – රු. 295.25 – රු. 305.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.75 – රු. 307.75

එන්.ඩී.බී. (NDB) – රු. 295.00 – රු. 306.00

අමානා බැංකුව – රු. 299.75 – රු.305.25

ලංකා බැංකුව – රු. 298.25 – රු. 306.25