බොර තෙල් මිලට දිනෙන් දින වෙන දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22, කොළඹ (LNW):ගෙවී ගිය දිනයන්හී ඉහළ ගිය ලෝක බොර තෙල් මිල මේ වන විට යළි පහළ ගොස් ඇති බව වාර්තාවේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 0.49% කින් පහළ ගොස් ඇති අතර එහි මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 86.86ක් ලෙස වේ.

WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 83ක් ලෙස සටහන් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...