(VIDEO):අපේ පේක්ෂකයා කවුරු වුණත් එයා තමයි දිනන්නේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරු වුණත් එම අපේක්ෂකයාට ජන්දය දිනිය හැකි බව තමන්ට විශ්වාසයෙන් පැවසිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසුවේය.

ඒ,අද (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ සාර්ථක සාකච්ජාවක් සිදුව ඇති බවට දැනගන්නට ලැබුණු බවත් නායකියින් සාකච්ජා කර ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීන්දුව පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය රැස් වී තීරණය කරනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට බොහෝ දෙනෙකු ඉල්ලීම් කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...