W 15 හෝටලයට වෙඩිතැබීම : ASP නෙවිල් සිල්වා ඇප මත නිදහස්

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇප මත මුදාහැර තිබේ.

ඒ අනුව, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහරින ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇති අතර ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.

වැලිගම W 15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබුණු නෙවිල් සිල්වා අද (24) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබිණි.

මෙම සිද්ධියට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තවත් සැකකරුවන් 7 දෙනෙකු ඇප මත නිදහස්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...