*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

එක්සත් ජාතීන්ගේ ඉල්ලීමට යුරෝපා සංගමයේ සහය!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජාතීන්ගේ ඉල්ලීමට යුරෝපා සංගමය සහාය ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ඉල්ලීම වූයේ, ගාසා තීරයේ සමූහ මිනීවලවල් සඳහා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට කළ ඉල්ලීමයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීමත් සමඟ රෝහල් ආශ්‍රිතව සමූහ මිනීවළවල් දෙකක් සොයා ගැනුණු අතර , ඒවායේ තිබී සිරුරු 300කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

තවද, මිලියන 1.5 ක ජනතාවක් රැඳී සිටින දකුණු ගාසාවේ රෆා නගරයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බවද වාර්තා වේ.

ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 34,262 ක් මිය ගොස් 77,229 ක් තුවාල ලබා තිබෙන අතර හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක් වේ.

හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan