ශ්‍රී ලංකා හොකි කණ්ඩායම අද ශ්‍රේණිගත කිරීම් සඳහා තරග වඳියි

නිශ්මං රණසිංහ අප්‍රේල් 25, කොළඹ LNW:

ඉන්දුනීසියාවේ පැවත්වෙන ආසියානු හොකී සම්මේලන තරගාවලියේ කාන්තා සහ පිරිමි අංශයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම අද ශ්‍රේණිගත කිරීමේ තරගවලට ඉදිරිපත්වීමට නියමිතය.කාන්තා කණ්ඩායමට තරගාවලියේ හයවන හෝ පස්වන ස්ථානය සහතික කර ගැනිම සඳහා උද්බෙකිස්තානය සමඟ තරග කිරිමට නැවත සිඳු වී ඇත.මීට පෙර හමුවීම 2-2 ක් ලෙස ජය පරායෙන් තොරව අවසන් කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් ඉන්දුනිසියාවට එරෙහිව පැවති තරගයද 2-2 ක් ලෙස නිමා කර තරගාවලියේ හය මෝ පස්වන ස්ථානය තමන් සතු කර ගැනීමට අද දිනයේ තරග වැදීමට නියමිතය.


ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද තරග බිමට පිවිසෙන්නේ හොංකොං කණ්ඩායමට එරෙහිවය.ඒ තරගාවලියේ 5,6,7 හෝ 8 වන ස්ථානය තීරණය වන තරගයක් සඳහාය.මේ දක්වා ඉන්දුනීසියාව පමණක් පරාජය කර සිටින ශ්‍රී ලංකාව සමඟ ඔවුන් තරග වදින ස්ථාන අත් කර ගැනීම වෙනුවෙන් තරග කරන අනිත් කණ්ඩායම දෙක වන්නේ තායිලන්තය සහ උස්බෙකිස්තානය ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...

ආලෝකයෙන් මොළයේ සෛල පාලනය කරමින් 2026 නොබෙල් ත්‍යාගය දිනූ විප්ලවීය සොයාගැනීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ජීවමාන  මොළයක ක්‍රියාකාරිත්වය...