ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ සහය ගන්න කැබිනට් අනුමැතිය! (VIDEO)

කොළඹ LNW:ආර්ථික ස්ථායීකරණය වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති පදනම් කරගත් විශේෂිත ණය පහසුකම් වැඩසටහනට සහ මෙරට ආර්ථික ස්ථායීකරණය හා ප්‍රතිසාධන වැඩසටහන සඳහා ලෝක බැංකුවේ සංවර්ධන ප්‍රතිපත්ති මුල්‍යකරණ වැඩසටහනේ සහය ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද (25) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව ප්‍රකාශ කරන ලදී.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසිනුයි එම පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ.

ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ සහය මෙලෙස හිමිවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට සහය දීමට ගත් තීරණයෙන් පසුව බවද මෙහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක නිල නිවසේ බඩු පොත අතුරුදන් – කළමනාකරු අල්ලස් කොමිසමට දැනුම් දෙයි !

කථානායක නිල නිවසේ බඩු වට්ටෝරු පොත (Inventory book) අතුරුදන්ව...

මාලිමා ඩෝබිවරු මාව හිරේ අරින්න වහසි බස් දෙඩුවත් මම නඩු දෙකෙන්ම නිදොස්කොට නිදහස් වුණා – ගම්මන්පිල

තමන්ව පීඩාවට පත්කිරීමේ අරමුණින් තම දේශපාලන විරුද්ධවාදීන් එකම සිද්ධියකට...

කටුනායක ගුවන් තොටුපොලේ ස්මාර්ට් ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා ඉහළට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක්...

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...