වෛද්‍ය රසානාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්ස තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම:2024

වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘතීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්ස යන තනතුරුවල අනුස්ථාපනය හා සමායෝජනය පාඨමාලාවන් සදහා උපාධිධාරීන් බඳවා ගැනීම 2024 විභාගය 2025 අප්‍රේල් මස 27 වන දින (හෙට දින) පෙරවරු 10.00ට මධ්‍යස්ථාන හතරකදී පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ විභාග ශාලාව මගින් මෙම විභාගය පවත්වනු ලබන අතර ඒ අනුව

01. පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල

02.කොළඹ හෙද විදුහල

03.කඳාන හෙද විදුහල

04.කාසල් විදියේ කාන්තා රෝහල

යන මධ්‍යස්ථානවලදී මෙම විභාගය පැවැත්වීමට නියමිතය.

සියලු අයදුම්කරුවන් වෙත නියමිත පරිදි විභාග ප්‍රවේශපත්‍ර දැනටමත් තැපැල් මගින් යොමු කොට ඇති බව වැඩිදුරටත් නිවේදනය කරමි.

චාමික එස් ගමගේ, අතිරේක ලේකම් පාලන (02) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...