අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන කතාකරන්න මුදල් කාරක සභාව රැස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයක් විසින් අත්පත්කරගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අද (28) දිනයේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

අදාළ සාකච්ඡාවේදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කාරක සභාව හමුවට කැදවීම සම්බන්ධයෙන් තීරණය කරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මුදල් කාරක සභාව විසින් අදාළ සිදුවීම පිළිබදව සිදුකරන සොයාබැලීම්වලට රජය පූර්ණ සහයෝගය ලබාදෙන බවද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි – අද (09) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 09) දිනයේදී උතුරු සහ...

සිමෙන්ති මිල වැඩි කරයි

සටහන - රුවන් නෙළුගොල්ල සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල්...

නලීන් බණ්ඩාරගේ නීතිවිරෝධී ඩ්‍රෝන යානා රේගු භාරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...