රෂිකා හෙන්නායක අප්‍රේල් 28, කොළඹ LNW :
වියට්නාම ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ නායක ටූ ලැම් මහතා මැයි 8 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව සභානායක කාර්යාලය අද පැවසීය.
වියට්නාම ජනාධිපතිවරයා මැයි 7 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.