*
Wednesday, May 14, 2025
spot_img

Latest Posts

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් චෝදනාවක්!

රෂිකා හෙන්නායක

කොළඹ ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය බිඳ වැටීමට හේතුව එය නිසි පරිදි, සැලසුම් සහගතව සකස් නොකිරීම බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසා සිටී. 

එම පද්ධතිය මීට වසර කිහිපයකට පෙර සකස් කරන අවස්ථාවේදී එය සකස් කිරීමේ පවතින බරපතල ගැටලු පෙන්වා දුන්න ද එවක බලධාරින් ඊට ඇහුම්කන් නොදුන් බව, එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රජයට වැඩි වැය බරක් දැරීමට සිදුවන ආකාරයෙන් මෙම පද්ධතිය සකස් කිරිමට කටයුතු කළ නිලධාරින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකල යුතු බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan