නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් අතර හමුවක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 01, කොළඹ (LNW):ඊයේ (30) දින ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් Major General (R) Faheem Ul Aziz නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ බව වාර්තා වේ.

ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් Major General (R) Faheem Ul Aziz නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්වුණු බව සඳහන් වේ.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරුණු බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාව සරණාගතයන් මියන්මාරයට තල්ලු කිරීමේ මානුෂීය ඛේදවාචකය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : භයානක සිවිල් යුද්ධයකින්...

ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : රජයේ ආධාර මත...

දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන්...