ජනපීඩක ආණ්ඩුව පන්නමු.ජනතාවාදී පාලනයක් ගොඩනගමු ප්රධාන තේමාව කර ගනිමින් අරගලය නමින් අද (01) ලෝක කම්කරු දිනය සමරමින් ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි දින පෙළපාලි සහ රැළි සංවිධානය කර තිබුණි.
කොළඹ,අනුරාධපුර සහ මාතර දී එම රැළි පැවැත්වීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ.
ASK