නොරොච්චෝලේ යළිත් ලෙඩ වෙයි – විදුලි කප්පාදුව දීර්ඝ වෙයිද ?

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් අදියරක හදිසි දෝෂයක් හටගෙන තිබෙනවා. මේ නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 270 ක් පමණ අහිමි වේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ දින 05 ක් ඇතුළතදී බලාගාරය යථා තත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.

මෙම දෝෂය හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට දැඩි බලපෑමක් සිදුවන නමුත් විදුලි කප්පාදුව දීර්ඝ කිරීමේ අදහසක් නොමැති බව අමාත්‍යවරයා පවසනවා. විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පවසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...