2024 FOXHILL අතරතුරින් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, කොළඹ (LNW): පසුගිය දා ඛේදනීය ලෙස සිදුවූ FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන් වේ,

දිවි අහිමි වූ 7 දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් ලබා දෙන බව එම අමාත්‍යාංශය පවසයි.

තුවාල ලැබූ එක් අයෙකුට ලබා දෙන වන්දි මුදල රුපියල්  250,000ක් බව සඳහන් වේ.

අප්‍රේල් මස 21 වැනි දා පැවැති 2024 FOXHILL මෝටර් රථ ධාවන තරගය අතරතුර මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පෙරලී සිදු වූ අනතුරෙන් දැරියක ඇතුළු 7 දෙනෙකුට දිවි අහිමි වී තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කලහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...