ඉන්දීය ණයෙන් යකඩ ඇතුළු අමුද්‍රව්‍ය ගෙන්වීමට මුදල් වෙන්කළ බව ඇමති ගොඩහේවා පිළිගනී …

මෙරටට අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ ඇතුළු ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් ලබාදී ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමෙන් කොටසක් වානේ ඇතුළු කාර්මික අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා රජය වෙන්කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නාලක ගොඩහේවා මහතා ඊයේ (03) පිළිගත්තේ ය.

ඒ අනුව ඒ මහතා පැවසුවේ අදාළ ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 260ක් මෙසේ වානේ ඇතුළු කාර්මික අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා වෙන්කර ඇති බවයි.

ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...