හර්තාලයට සහය දෙමින් වැඩ වැරූ වෘත්තීය සමිති විරෝධතා පාගමනින් පාර්ලිමේන්තු වටරවුම අසලට (VIDEO)

හර්තාලයට සහය දෙමින් වැඩ වර්ජනයේ නියුතු වෘත්ති සමිති විරෝධතා පා ගමනින් පාර්ලිමේන්තු වටරවුම අසල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ක්‍රියාත්මක අරගල භූමියට පැමිණියේය.

අද දින ක්‍රියාත්මක මෙම හර්තාලයෙන් සහ වැඩ වර්ජනයෙන් පසු ජනතා ඉල්ලීම්වලට ආණ්ඩුව සවන් නොදෙන්නේ නම් එළඹෙන 11 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් හා හර්තාලයක් ක්‍රියාත්මක වනු ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...