තුම්පනේ, හාරිස්පත්තුව, පස්බාගේ කෝරළේ සහ පාතදුම්බර ජය මාලිමාවට

Date:

මහනුවර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය සභා කිහිපයක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ඒ අනුව,

මහනුවර පාතදුම්බර

ජාතික ජන බලවේගය 20429 සභික – (16)
සමගි ජන බලවේගය -10824 සභික – (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4860 (04)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1745 (1)
සර්වජන බලය 1324 (1)

මහනුවර පස්බාගේ කොරළයේ ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 11946 (10)
සමගි ජන බලවේගය – 3764 (3)
ස්වාධීන කණ්ඩායම් 01 – 3473 (3)
ස්වාධීන කණ්ඩායම් 02 – 2274 (2)
එක්සත් ජාතික සන්ධානය – 946 (1)

මහනුවර තුම්පනේ ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 17530 (17)
සමගි ජන බලවේගය – 8361 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2994 (2)
සර්වජන බලය – 1883 (2)
එක්සත් ජාතික සන්ධානය – 1826 (2)

මහනුවර හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව

ජාතික ජනබලවේගය – 23288 (20)
සමගි ජන බලවේගය – 10288 (8)
සර්වජන බලය – 3675 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3330 (3)
පොදුජන එක්සත් පෙරමුණ – 1974 (1)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...