පළාත් පාලන මැතිවරණය : වාචාල කතා වෙනුවට රාජාල, කොඬොල්, කිරිඅල හිටෙවුවත් ….

මාලිමාවට පැහැදිලිව සභා පිහිටුවිය හැකි තැන්වල ඔවුන් ඒ බලය ලබා ගත යුතුය. ඒ සභා ආදර්ශමත් කලාප බවට පත්කල යුතුය.

එකාබද්ධ වේවා මලබද්ධ වේවා විපක්ෂය වැඩි සභික එකතුව පෙන්වන්නේ නම් ඔවුන්ට ඒ සභා පාලනය බාර දී මාලිමාව විපක්ෂයේ භූමිකාව නිවැරදිව ඉසිලිය යුතුය.

කොළඹ නගර සභාව යනු තව්තිසාව නොවේ. වැඩපිළිවෙළ හැදිය යුත්තේ රටටය.

අප දේශපාලනය කලයුත්තේ දියුණු මිනිසුන් ලෙසය.

එහිලා ස්වයං විවේචනය නමින් යමක් ඇත.

විවේචනයට පෙර මාලිමාව අවංකව ස්වයං විවේචනයක යෙදිය යුතුය.

කතාව වෙනුවට වැඩ, පාර්ලිමේන්තුවේ වාද වෙනුවට යළි බිමට !

වාචාල කතා වෙනුවට රාජාල, කොඬොල්, කිරිඅල හිටෙවුවත් අස්වැන්න ලාභය.

~ චූලානන්ද සමරනායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...