මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තු සභාගර්භයෙන් එළියට දායි !

සටහන – රුවන් නෙළුගොල්ල

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා පාර්ලිමේන්තු සභාගර්භයෙන් ඉවත්කිරීමට මූලාසනයේ සිටි මන්ත්‍රීවරයා අද (මැයි 08) පස්වරුවේ පියවර ගෙන තිබේ.

ඒ, පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධාකිරීමේ චෝදනාව යටතේ ය.

පාර්ලිමේන්තුවේ අද පැවැත්වුණු විවාදය අතරතුර බිමල් රත්නායක අමාත්‍යවරයා කතා කරමින් සිටියදී රීති ප්‍රශ්නයක් මතු කරමින් රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා කතා කරන්නට පටන් ගැනීමෙන් පසු ඇතිවූ ගැටලුකාරී තත්වයක් තුළ මෙසේ ඔහුව සභාගර්භයෙන් ඉවත්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...