කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී..

මැයි 08, කොළඹ LNW :

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා දිවි හානිකරගෙන ඇති බව ට වාර්තා වේ. කොල්ලුපිටියේ පිහිටි නිවසේදී ඔහු මෙසේ සියදිවි හානිකරගෙන ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයා බස් මිල මිලදී ගැනීමේදී දැවැන්ත වංචාවක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඔහු ඇප මත නිදහස් වූයේ මීට දින කිහිපයකට පෙරය.

ඔහු මීට පෙර අල්ලස් කොමිසමට ගිය අවස්ථාවේදී තමන්ට සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයක්ද උදාවිය හැකි බවට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තර්ජනය කළ බවටද කපිල චන්ද්‍රසේන දිවුරුම් ප්‍රකාශයක්ද අධිකරණයට ලබා දී තිබූ බවද මීට පෙර වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...