(VIDEO):අර්බුදයට ගිය පොදු සමාව පාර්ලිමේන්තුවටත් එයි!

Date:

කොළඹ LNW:ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාව වෙත ලබා දී තිබෙන සේවය හැර ගිය පිරිස් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා ලබා දී තිබෙන පොදු සම කාලය ඇතැම් ක්ෂේත්‍ර වෙත නොලැබීම හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව පසුගිය දින කිහිපය තුළම ප්‍රවෘත්ති හරහා වාර්තා කෙරුණි.

විශේෂයෙන් සෞඛ්‍ය අංශයට එම පොදු සමව අහිමි කිරීම බරපතල වරදක් බවටයි ඊට මුහුණ දී සිටින පිරිස් පවසන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද අවධානය යොමු වූ අතර චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා අවධාරණය කළේ විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ පුහුණුව ලත් එවැනි පිරිස වෙත ලොව ඕනෑම තැනක රැකියා ඇති බැවින් ඔවුන්ට හමුදා සේවයෙන් ඉවත්ව එම රැකියා සඳහා යාමට අවස්ථාව ලබා දිය යුතු බවත් එය රටට ඩොලර් ගෙන එන හොඳ ක්‍රමවේදයක් බවත්ය.

ඒ අනුව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවිය යුතු බවටයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...