කොළඹ ගොඩනැගිලි දෙකක ගින්නක්!

රෂිකා හෙන්නායක

කොළඹ- ආමර් විදියේ සහ වොක්ෂෝල් විදියේ පිහිටි ගොඩනැගිලි දෙකක ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

ආමර් විදියේ  බි සි සි පාලම අසල ඇති ගොඩනැගිල්ලක් සහ වොක්ෂෝල් වීථියේ පිහිටි අවන්හලක මෙම ගිනිගැනීම් හටගෙන ඇති බව සඳහන් වේ.

වොක්ෂෝල් වීථියේ අවන්හලක ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා මේ මේ වන විට  ගිනි නිවන රථ 08 ක් යොදවා ඇති අතර ,, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ආමර් වීථියේ බි සි සි පලම අසල ඇති ගොඩනැගිල්ලේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 02 ක් යොදවා ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...