ශ්‍රී ලංකාව තව මොහොතකින් තරඟ බිමට

නිශ්මං රණසිංහ මැයි 10, කොළඹ LNW:

ලංකා මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම අද පස්වරු එහි තෙවන මූලික තරගය හරහා පස්වරු 5.12 ට තරග බිමට පිවිසෙනවා.මීටර් 400 මිශ්‍ර සහය කණ්ඩායමට අරුණ දර්ශන,නදීශා රාමනායක,කාලිංග කුමාරගේ සහ නිශේන්ද්‍ර ප්‍රනාන්දු තරග වැදීමට නියමිතව සිටිනවා.තරගාවලිය චීනයේ ගුවැන්ග්ෂු හී පැවත්වෙනවා

http://www.sportwaynews.com/

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...