ඇමරිකානු ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරය 13 වෙනිදා ඇරඹේ!

කොළඹ LNW:ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය අද (11) ප්‍රකාශ ක‍ළා.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයෙන් එ‍ළඹෙන 13වැනි දා සිට 15වැනි දා දක්වා ඇමරිකානු ජනාධිපතිවරයා චීනයේ සංචාරය කරනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

නිශ්චිතව අවසන් නොවුණු මැදපෙරදිග අර්බුදය හමුවේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම චීන සංචාරය ගෝලීය අවධානය දිනා ගෙන තිබෙන අතර එය ඉදිරි ලෝක දේශපාලනයේ බලපෑම්කාරක සිදුවීම් අතරට එක්වනු ඇතැයි විශ්ලේෂකයින් මත පළකර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...