*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

දේශීය ණය ප්‍රශස්ථකරණය ගැන මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

දේශීය ණය ප්‍රශස්ථකරණයේදී බැංකු පද්ධතියේ සහ මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිතතාවය සහතික කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

“මහජනතාවගේ බැංකු තැන්පතුවල සහ බැංකු පද්ධතියේ ස්ථාවරභාවය සම්බන්ධයෙන් නොයෙක් අනුමාන, උපකල්පන ප්‍රචාරය වන බව දක්නට ලැබෙනවා. මහ බැංකුව පාර්ශවයෙන් අපගේ මූලික අරමුණ වන්නේ මූල්‍ය ක්ෂෙත්‍රයේ ස්ථාවරභාවයක් පවත්වා ගැනිමයි. ඕනෑම ආකාරයේ ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිත භාවය සහතික කිරීමට අපි පියවර ගන්නවා”

මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ 2022 මහබැංකු වාර්තාව සම්බන්ධයෙන් පෙරේදා (09) පැවති සම්මන්ත්‍රණයකදී ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan