මහින්දගේ ලිපිය ගැන චරිතගේ මතය!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 13, කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා තම “X” ගිණුමෙහි , හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිරිපත් කළ පෞද්ගලිකකරණය පිළිබඳ ලිපියට මෙසේ පිළිතුරු සටහනක් තබා තිබුණි,

ගරු @PresRajapaksa මැතිදුන්​ගේ ස්ථාවරය පිළිගනිමින් සහ එයට ගරු කරමින් කිවයුත්තේ වත්මන් රජය සහ @RW_UNP මැතිතු​මා සිදුකරන පෞද්ගලිකකරණය සියල්ලම මේ දක්වා අනුමත කර ඇත්තේ
@PodujanaParty පක්ෂයේ අය බවයි. එය නවත්වන්නේ නැතිව ප්‍රතිව්‍යුහගතකරණ මුවාවෙන් කර​න ‘ගජමිතුරුකරණය’ නැවැත්විය නොහැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...