(VIDEO):ලාල් කාන්ත කියපු දේ රෝහිත තේරුම් ගත්ත හැටි!

Date:

කොළඹ LNW:පසුගිය මැයි 01 වැනිදා මැයි දින රැළියේදී ගමට අධිකරණ බලය දෙන බවට ලාල් කාන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැහැදිලි කිරීමක් කළා.

ලාල් කාන්ත මහතාගේ ප්‍රකාශය අනුව ඔවුන් ආණ්ඩුවක් පිහිටුවා ගත හොත් ඔවුන්ට විරුද්ධව ජන්දය දී ඇති අය වුවද වරදකරුවන් විය හැකි බවටයි අබේගුණවර්ධන මහතා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...