යූරියා පොහොර ටොන් 65,000ක් කඩිනමින් ඉන්දියාවෙන් ගෙන්වීමට ගිවිසුම් අත්සන් කෙරේ

මෙරට කෘෂිකර්මාන්තය සඳහා අත්‍යාවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වීමට කඩිනමින් කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා එරට පොහොර දෙපාර්තමේන්තු ලේකම්වරයා හමුවී සාකච්ඡා කර ඒ සඳහා ගිවිසුම් ද අත්සන් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙරට කෘෂිකර්මාන්තයට දැඩි අහිතකර බලපෑමක් එල්ල කළ රසායනික පොහොර තහනම අවසන් කරමින් ඉතාම ඉක්මනින් ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීම සඳහා එම පොහොර තොග කඩිනමින් නැව්ගත කිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...