දයාසිරිගෙන් මෛත්‍රීට ලිපියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන ලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සභාපති වන මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර ඇත. එයට උක්ත වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා හෙලා දකිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇති ලිපියට පිළිතුරු ලිපියක් වශයෙනි . එම ලිපිය පහතින් දැක්වේ.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...