Saturday, June 3, 2023
spot_img

Latest Posts

දෙමළ ජාතික මන්ත්‍රිවරුන් සහ ජනපති අතර සාකච්ඡා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රිවරුන් අතර තවත් සාකච්ජාවක් අද(15) පැවැත්වීමට නියමිත අතර දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නිතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා සඳහන් කළේ, අද සවස 5.30ට ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ජාව පැවැත්වෙන බවයි.

පසුගිය දෙසැම්බර් සිට මේ දක්වා දෙමළ ජාතික මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පවත්වා ඇති සාකච්ජා වට සංඛ්‍යාව 5ක් වන අතර ,බලය බෙදීම, උතුරේ ඉඩම් ගැටලු, දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිත බවත් සඳහන් ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.