ගුජරාට් කඩුල්ල පිටුපසට කුසල් කැඳවයි

නිශ්මං රණසිංහ මැයි 16, කොළඹ LNW:

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීන පිතිකරු කුසල් මෙණ්ඩිස් මෙවර අයිපීඑල් තරගාවලියේ මේ වන විට ඉදිරියෙන් සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එහිි කුඩුලු රකින පිතිකරුවෙක් ලෙස කැඳවන්නට තීරණය කර ඇත.මේ වන විට අයහපත් ආරක්ෂක තත්ත්වය මත කල් දමා තිබෙන අයිපීඑල් තරගාවලිය මැයි 18 දා ආරම්භ වුව ද කුසල් ඒ කණ්ඩායම සමඟ එක්වන්නට නියමිතව ඇත්තේ මැයි 26 වන දා ය.කුසල් එම කණ්ඩායමට හදිසියේ කැඳවන්නට තීරණය කර ඇත්තේ හිටපු එංගලන්ත නායක ජොස් බට්ලර්ගේ නික්ම යාම නිසා ඇති වන හිස් තැනටය.


කුසල් ඉන්දියාව සහ පකිස්තානය අතර ඇති වූ යුදමය තත්ත්වය නිසා තාවකාලිකව නවතා දැමූ පකිස්තානයේ ක්‍රියාත්මක වූ පකිස්තාන ප්‍රිමියර් ලිග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිට එම තරගාවලිය තාවකාලිකව නැවතී ඇති මොහොතක අයිපීඑල් සමග එක්වීම නිසා වසර දෙකකට පකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලිය තහනම් වන බව ද දක්වා තිබෙනවා.කෙසේ නමුත් ක්‍රීකට් ක්‍රීඩකයෙකුට වෘත්තිමය වශයෙන් ලාභදායී අයිපීඑල් තොරා ගැනීම කුසල්ගේ පෞද්ගලික කාර්යයක් වුවත්,එයින් උපරිම ප්‍රයෝජන නොගතහොත් ඔහුට ඉන්දීය තරගවලිය මෙන්ම පකිස්තානු තරගාවලිය ගැන ද බලාපොරොත්තු අත්හැර දැමීමට සිඳු වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...