තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

රජයට අයත් ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති සිසිර විජේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.

තමන් කලක් විදෙස්ගතව රැකියාවක නිරත වූ අතර එම සමාගමෙන් නැවත ලැබුණු ඉල්ලීමක් අනුව එම රැකියාව භාරගැනීම සඳහා ඉල්ලා අස්වූ බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

නව රජය බලයට පත්වීමෙන් අනතුරුව පත් කෙරුණු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතරින් අට දෙනෙකු පමණ මීට පෙර විවිධ හේතූන් මත ඉල්ලා අස්වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී චාමර සහ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දුෂණ චෝදනාවක් එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...