*
Friday, May 3, 2024
spot_img

Latest Posts

අද ආරක්ෂක කවුසිලය කැඳවීමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කොළඹට ආරක්ෂක අංශ කැඳවීම සම්බන්ධයෙන් අද (16) දිනයේ පැවැත්වෙන ආරක්ෂක කවුන්සිලයේදී අවධානය යොමුවනු ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසන අතර , එම අමාත්‍යංශය පවසන්නේ පෙරහුරුවක් සඳහා අදාළ අංශ පසුගියදා කොළඹට කැඳවූ බවය.

අද උදෑසන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුසිලය කැඳවීමට නියමිත බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan