Tuesday, May 30, 2023
spot_img

Latest Posts

පොලිස් කොමිසමේ නව සභාපතිවරයෙක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):

ජාතික පොළිස් කොමිසමේ නව සභාපතිධුරය සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
 

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.