ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද. චාල්ස් සහ ලක්ෂ්මන්ටත් තනතුරු ?

පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පසුගියදා එම තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් අතර අද (17) දිනයේදී එම පුරප්පාඩු සඳහා නව පත්කිරීම් සිදුකිරීමට නියමිතව තිබේ.

මෙසේ පිරවීමට ඇත්තේ උතුරු, නැගෙනහිර සහ වයඹ ආණ්ඩුකාර ධුරයන් ය.

නැගෙනහිර ආණ්ඩුකාර තනතුර සඳහා සෙන්දිල් තොණ්ඩමාන් මහතා පත්කෙරෙනු ඇති බව ඊයේ දිනය වනවිට වාර්තා වී තිබිණි.

උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර සඳහා පී. එස්. එම්. චාල්ස් මහත්මියත් වයඹ පළාත් ආණ්ඩුකාර තනතුර සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...