කැබිනට් මණ්ඩලය පත් කරන්නේ කවදාද ? – අනුර අගමැතිගෙන් විමසයි

Date:

කැබිනට් මණ්ඩලය පත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අඩාල වී ඇති බවත්, එසේ පාර්ලිමේන්තුවේ කටයුතු අඩාලවීමට ඉඩ නොතැබිය යුතු බවත් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

රටේ දැවැන්ත අර්බුද ගණනාවක් මතුව තිබියදී ඒ සම්බන්ධයෙන් ඇමතිවරුන්ගෙන් විමසිය යුතු වාචික ප්‍රශ්න දිගින් දිගටම කල්දමමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

අනුර දිසානායක මහතා කැබිනට් මණ්ඩලය පත් කරන්නේ කවදාදැයි අගමැතිවරයාගෙන් විමසා සිටියේය. අවම වශයෙන් කැබිනට් මණ්ඩලය පත් කරන දිනයක් පිළිබඳව හෝ පාර්ලිමේන්තුවට දැනුම් දියයුතු බවත්, එය කල් දමන්නේ නම් ඊට හේතු මොනවාද යන්න පැහැදිලි කළයුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...