කාලිංගට දෙවන තැන

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 19, කොළඹ (LNW): සිකෝ රන් වර්ණ ග්‍රෝන් ප්‍රී තරගාවලියට ඉදිරිපත් වූ කාලිංග කුමාරගේ මීටර් 400 ඉසව්වේ දෙවන තැන දිනා ගන්නට සමත් වුණා.ඔහු තත්පර 45.57 ක කාලයකින් තරගය නිමා කරන්නට සමත් වූ අතර ඔහු ජපානයේ මීට පෙර සහභාගි වී ප්‍රථම ස්තානය දිනා ගත් තරගයට වඩා හොඳ කාලයක් වාර්තා කරන්නට සමත් වුණා.


තරගයේ පළමු ස්ථානය දිනා ගත් සාටෝ කෙනාටෝ තත්පර 45.21 න් ඉසව්ව නිමා කරන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...