ජනපති රනිල් ලබන සතියේ ජපානයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේදී නිල සංචාරයක් සඳහා ජපානය බලා යාමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, ඒ මහතා ලබන 22 වනදා ජපානයට පිටත්ව යනු ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා පසුගිය සැප්තැම්බර් මාසයේදී ද ජපානයේ නිල සංචාරයක නිරත වූයේය. ඒ, ජපාන හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍යය අවස්ථාවට සහභාගී වීම සඳහා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...