*
Friday, October 25, 2024
spot_img

Latest Posts

ජනපතිගේ ජපන් සංචාරයෙන් පසු තවත් තනතුරු මාරු කිහිපයක්

තවත් ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකු ඇතුළු තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම් නුදුරේදීම සිදුකිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයෙන් අනතුරුව මෙම පත්කිරීම් සිදුකෙරෙනු ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා මේ සතිය තුළ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

ඒ අනුව, ආණ්ඩුකාර ධුර ඇතුළු තනතුරු බලාපොරොත්තුවෙන් සිටින කිහිපදෙනෙකු ද මේ වනවිට මහත් උනන්දුවෙන් යුතුව ජනාධිපතිවරයාගේ එම සංචාරය නිමවන තුරු බලාසිටින බවත් වාර්තා විය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan