තවත් කැබිනට් ඇමතිවරුන් 10ක් අද දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු අද පෙරවරු 10.00 ට දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර, ඊපීඩීපී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමාන් ඇතුළු පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් මෙසේ අමාත්‍යවරුන් වශයෙන් දිවුරුම් දෙනු ඇති බව සඳහන්.

කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් වශයෙන් මෙතෙක් දිවුරුම් දී ඇති ගණන 13ක් වේ. ඒ අනුව අද දිනයේ දිවුරුම් දෙන ඇමතිවරුනුත් සමග කැබිනට් මණ්ඩලය 23ක් දක්වා ඉහළ යනු ඇති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...

“IndiGo” නැවතත් ගමනේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඉන්දියාවේ...