විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි. නව ලේකම්වරියක් පත්කෙරේ

Date:

විදේශ කටයුතු අමාත්‍යාශ ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව නව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් වශයෙන් අරුණි විජේවර්ධන මහත්මිය පත්කර ඇත.

කෙසේවෙතත් ජයනාත් කොළඹගේ මහතා ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු වශයෙන් තවදුරටත් කටයුතු කරනු ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයාත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද...

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට විනය පියවර

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක...