Monday, June 27, 2022
spot_img
spot_img

Latest Posts

අමාත්‍යාංශ 10කට ඇමතිවරුන් 8 දෙනෙක් දිවුරුම් දෙති

අද (23) දිනයේදී මීට මඳ වේලාවකට පෙර නව කැබිනට් අමාත්‍යවරුන් 08 දෙනෙකු දිවුරුම් දී තිබේ.

ඔවුන් අමාත්‍ය ධුර 10ක් වෙනුවෙන් දිවුරුම් දී ඇත.

May be an image of text that says 'මාධ්‍ය නිවේදනය ஊடக வெளியீடு PRESS RELEASE Tel ධන්අං අංශය,ජනාධිපති නිවේදන 22/170 පෙ.ව සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති... සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට අමාත්‍යවරු 08දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ ද(23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. 01 ඩග්ලස් දේවානන්දා මහතා බන්දුල ගුණවර්ධන මහතා 03.කෙහෙළිය රඹුක්වැල්ල මහතා- අමරවීර මහතා దීවර අමාත්‍ය ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය කෘෂිකර්ම අමාත්‍ය, වනජීවි හා වන සම්පත් පංරක්ෂ පතිරණ වික්‍රමනායක මහතා අහමඩ් නසීර් මහතා 08.රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය බුද්ධශාසන, පරිසර අමාත්‍ය වාරිමාර්ග අමාත්‍ය, ක්‍රීඩා සංස්කෘතික කටයුතු අමාත්‍ය යෞවන කටයුතු අමාත්‍ය ජනාධිපති මාධ්‍ය අංශය 2022-05-23 Email:pmdnews2020@gmail.com www.president.gov.lk twitter:w.viter.com/GotabayaR'
May be an image of text

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.