*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

පඩි වැඩි කරන්න නෙවෙයි ප්‍රතිපාදන කපන්න නියමිතයි – අගමැති මාධ්‍ය ඒකකය

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අන්තර්කාලීන අයවැය හරහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමට අගමැතිවරයා තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒ්කකය පවසනවා. එම ඒකකය අවධාරණය කරන්නේ අගමැතිවරයා එවැනි තීරණයක් ප්‍රකාශ කර නොමැති බවයි.

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම නොව රාජ්‍ය ආයතනවල ප්‍රතිපාදන හැකිතරම් කප්පාදු කිරීමට සිදු තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශ හැර සෙසු අමාත්‍යංශ සඳහා වෙන් කරන ප්‍රතිපාදන සැළකිය යුතු ප්‍රමාණයකින් කප්පාදු කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇති බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan