ඇමති අමරවීර ජාත්‍යන්තර සමුළුවකට පුතාත් එක්කම ප්‍රංශයේ !

ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සංවත්සර සමුළුව මේ දවස්වල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරත් මේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දූත පිරිසක් එක්ක ගිහින් ඉන්නවා.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු පිරිසකගෙන් මේ දූත පිරිස සමන්විතයි.

ඒ වගේම ඇමති මහින්ද අමරවීරගේ පුත්‍රයා වන පසන් අමරවීරත් මේ දූත පිරිසට එකතු වෙලා ඉන්නවා දැකගන්න පුළුවන්.

ෂුවර් එකටම ඇමති පුතාටත් ඇමති කාර්ය මණ්ඩලයේ ලොකු තනතුරක් ලැබිලා ඇති. ලංකාවේ දේශපාලනය සිද්ධ වෙන්නේ මේ විදියට තමයි ඉතින් …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුදල් විශුද්ධිකරණ නඩුවේ චෝදනා යොෂිත ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: රුපියල් මිලියන 59කට අධික,...

කථානායකගේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

වීසා නීති කඩකරලා : මරදානේදී විදේශිකයන් 21 දෙනෙකු අත්අඩංගුවට

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : මරදාන, ටෙක්නිකල් හන්දිය...

ඩේසි ආච්චි නඩුවෙන් නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ලක්ව සිටි යෝෂිත...