*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

නියත බන්ධන ….

මේ ඡායාරූපයේ ඉන්න හාමුදුරුවන්ගේ බුද්ධ දර්ශනයට සපුරා පටහැනි ප්‍රචණ්ඩබව, වෛරී භාෂාව, බලපුළුවන්කාරකම යන සියල්ලේ බේස් එක විදියට තියෙන්නේ අධිපති ජාතියේ ජාතිවාදයයි…

රාජපක්ෂවාදය කියන්නේ ඒ අධිපතිවාදයට මෙතෙක් ඉතිහාසයේ හරියටම ඇඩ්‍රස් කළ ඇජෙන්ඩාවයි…

මේ හාමුදුරුවන්ගේ ප්‍රචණ්ඩ බාවිතාව සහ රාජපක්ෂවාදය යන දෙක නියත බන්ධනයක්.. හරියට හයිඩ්‍රජන් අනු දෙකක් සහ ඔක්ෂිජන් අනුවක් එකතුවෙලා ජලය හැදෙනවාවගේ. ඒ බන්ධන බිඳින්ට බෑ.. හේතුව මෙච්චර ගැලපෙන මූලද්‍රව්‍ය යුගලයන් බිමේ නැති කම..

මේ හාමුදුරුවෝ කියන්නේ මේ මහපොලොවේම එක්තරා අනිවාර්ය සංඛේතයක්.. ඒ කියන්නේ රාජපක්ෂවාදය සහ බණ්ඩාරනායකවාදය තරම් මේ මහපොලොව බන්ධන ගතවූ වෙනත් මතවාදයක් මෙතෙක් තිබිලා නැති තරම්..

දැන් තාවකාලිකව දුර්වල වෙලා තියෙන රාජපක්ෂවාදයේ රික්තයකය පුරවන්න ස.ජ.බෙ. ජා.ජ.බේ. වගේ ව්‍යාපාර උත්සහකලත් ජාතියේ ඉරණමේ විදියට අධිපති ජාතිවාදයෙ නව රැල්ලක් ඇතිවූ පළමු මොහොතේ සිටම පරණ බලවේග පරණ මහපොලොව සමඟ නැගිටිනවා.. හේතුව ඒවා නියත සහ ස්ථාවර බන්දන.. හරියට H2O වගේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan