සම්පත් බැංකුවට එරෙහිව අසත්‍ය ප්‍රචාරයක් !

Date:

සම්පත් බැංකුවේ මූල්‍ය තත්වය අස්ථාවර වී ඇති බවට ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යය බව එම බැංකුවේ පාලනාධිකාරිය පවසයි.

මෙරට වාණිජ බැංකු අතරින් හොඳම ශේෂ පත්‍රය ඇත්තේ තම බැංකුව සතුව බව පවසන ඔවුන් තම බැංකුවට එරෙහිව කිසියම් පිරිසක් විසින් වෛරීසහගත ලෙස මඩ ප්‍රචාරණයක නිරත වී සිටින බවයි සඳහන් කරන්නේ.

මෙම අසත්‍ය ප්‍රචාරය පතුරුවා හරින සියලුම දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවත් සම්පත් බැංකුවෙහි ඉහළ මට්ටමේ නිලධාරියකු අප වෙත ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...