NPP වෙතින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

0
329

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 03 , කොළඹ (LNW): ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ආර්ථික පරිවර්තන පනතට එරෙහිව ජාතික ජන බලවේගයේ විසින් ගොනුකරන පෙත්සමක් අද (03) පස්වරු 2.00ට ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දීමට නියමිත බව එම පක්ෂය පවසයි.


මෙම පෙත්සම ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන සුනිල් හඳුන්නෙත්ති, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය විසින් ගොනු කිරීමට නියමිත බවද පැවසේ.