හොරණ මහජන බැංකු ශාඛාවක මහදවාලේ සිදුවූ මුදල් මංකොල්ලය!

රෂිකා හෙන්නායක ජුනි 03, කොළඹ LNW :

හොරණ මහජන බැංකු ශාඛාවක සිදු වූ රුපියල් කෝටි 3.5ක දැවැන්ත මුදල් කොල්ලයක් පිළිබඳව වාර්තාව් වේ.

ATM යන්ත්‍ර වෙත පිරවීමට සූදානම් කර තිබූ මුදල් පාර්සල් දෙකක් බැංකු නිලධාරියෙකු රැගෙන යද්දී කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගෙන ඇත.

මෙම මංකොල්ලය බැංකුවේ පිටුපස දොරටුව අසලදී සිදුව ඇති අතර සැකකරු වහාම එම ස්ථානයෙන් පළා ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය විසින් මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති නමුත් සැකකරු පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැත. බැංකු පද්ධතියේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරවන මෙම පුවත ප්‍රදේශය තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...