Tuesday, October 4, 2022

Latest Posts

අගමැති රනිල්ගෙන් රුසියාවට පණිවිඩයක් …

රුසියානු එරෝෆ්ලෝට් ගුවන් සේවයේ ගුවන්යානයක් මෙරට රඳවා ගැනීමෙන් මතුව ඇති ප්‍රශ්නය කිසිසේත්ම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුසියානු බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරිය හරහා අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව, අදාළ ගුවන්යානය සම්බන්ධයෙන් මතුව ඇත්තේ පෞද්ගලික නීතිමය ගැටලුවක් බවත් ඒ පිළිබඳ අධිකරණ කටයුතු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයාව දැනුවත් කර ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා රුසියානු බලධාරීන්ට දැනුම් දී ඇති බවත් වාර්තා විය.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.